
Sirasa TV
チャンネル登録者数 348万人
74万 回視聴 ・ 13495いいね ・ 2025/05/09に公開済み
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - www.facebook.com/sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - www.instagram.com/sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - www.tiktok.com/@sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - www.twitter.com/sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk/
Cast - Emasha Hans | Chanuka Prabuddha | Shenaya Vanhoff | Priyantha Seneviratne | S.I Samarakkodi | Shantha Gallage | Danushka Jayarathna | Sudeeksha Samadhi | Hashan Rathnayake | Gawindha Nawarathne | Shiroshi Romeshika | Priyantha Wijesinghe
#Maayavi #SirasaTV #ThePeoplesChannel #lka
コメント
コントロール
設定
使用したサーバー: wakeupe
@MadusangaAkila
මියගිය අයට අජරාමර නිවන් සුව තුවාල උන අයට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ඉක්මන් සුවේ ලැබේවා
@PushpaKumari-q8p5d
ගුවන් අනතුරින් මියගිය සියලුම සෙබළුන්ට අමාමහ නිවන් සුව රෝගී වූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@Baby-o3g
ගුවන් අනතුරින් මිය ගිය සියලු සෙබළුන්ට අමාමහා නිවන් සුව. රෝගී වූ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රා්ථනා කරනවා..
@Sansala.Malshani1111
හිතෛශිගෙයි මන්දෝදරීගෙයි කොටස හරිම සංවේදී ❤️ ඒ දෙන්නම ලස්සනයි. මන්දෝදරීගේ කටහඬ හරිම තැන්පත්.
@روجيناالروجينا-ه8ص
මියගිය රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා 🙏🏿🙏🏿 තුවාල වෙච්ච හැම රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා 🙏🏿🙏🏿🙏🏿
@tk201-k
මාදුරු ඔයේ හෙලිකොප්ටර් අනතුරෙන් තුවාල ලැබූ අයට ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරමු නැති වෙච්ච අය පව් ඉතින් 😢❤
@chandithilakarathna1047
මියගිය අහිංසක විරුවන්ට නිවන් සුව ලැබේවා ..සසර ගමන කෙටිවේවා..🙏
@kanthikan5145
මන්දෝදරී පවු එයා හරිම ලස්සනයි හිතයිෂිත් ලස්සනයි
@NisansalaMadushani-oq4tz
මංදෝදරි නියම නිලික්❤ කියාන්න බලන්න❤ ලයික් 2දන්කො❤❤
@Cookingsaku
ගුවන් අනතුරෙන් මියගිය රණවිරුවන්ට අචරාමර නිවන් සුව ඉක්මන් බවයේම නිවන් සාක්ෂාත් කරගත්වා 🙏💐😢😢😢
@Hishani1985
මංදෝදරී best acting ❤
@ishankamadavi2474
ඒකාකාරී කතා ඇතුලෙ දැකපු සැබෑ ජීවිතේ අරුත පෙන්නවන ලස්සන කතාවක්
@ManoriPerera-n9c
සංකල්ප ගෙ තාත්තගෙ වැරද්දක් නෑ මන්දෝදරීට අසාදාරනයක් වෙලා තියෙන්නෙ සංකල්පගෙ අම්මගෙන් වෙන්න ඕනෙ සංකප්ලගෙ තාත්තගෙ මන්දෝදරීගෙ අම්මගෙ මොකක් හරි කොහොම හරි සම්බන්දයක් ඇති ඒ නිසා මන්දෝදරීව පරිස්සන් කරනව ❤
@LathaGamage-bp5bj
මංදෝදරී හැම දෙයක්ම ඉවසගෙන හිනාවෙලා හිටියෙ ඒ එයාගෙ අයිය නිසා වෙන්න ඇති.මංදෝදරී,හිතෛශී දෙන්නම එතන රඟපෑම තාත්විකයි.මංදෝදරී දකිනකොට මට මතක් වෙන්නෙම සසන්ති ජයසේකර.රංගන ශිල්පිනිය.
@SujeewakumariRathnayaka
ඉක්මන් සුවය ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ලැබේවා!!!නිවන් සුව ලැබේවා!!!
@tk201-k
පවන් එපා අනේ සපුමල් තමයි මන්ගේෂවරී තේරුම් ගත්ත එකම කෙනා කතාවේදී
@sududhoni8763
ගුවන් අනතුරින් මිය ගිය සෙබලුන්ට අජරාමර නිවන් සුවතුවාල ලැබු සියළු දෙනාටම අනන්ත වු බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා බුදුසරනයි 🙏🙏🙏🙏
@Kkk-lo2dq
මියගිය අයට නිවන් සුව ලැබේවාතුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේවාබුදු සරණයි
@chamanipriyanthi7919
දුෂෙනිගෙයි ❤සංකල්පගෙයි මෙ වගෙ ලස්සන කතාවක් ඔනෙ කියන අය මෙ පැත්තඨ❤❤❤❤❤❤❤❤
@ChinthakaPremathilaka-c4n
මිය ගිය රණවිරු වන්ට නිවන් සුව ලැබේවා