Loading...
アイコン

YK MUSIC

チャンネル登録者数 5.44万人

101万 回視聴 ・ 7024いいね ・ 2022/04/19

👆දුක තද කරන් | SENANAYAKA WERALIYADDA

Download MP3 or MP4 - www.youtubepi.com/watch?v=febHTXLCl_Q

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත්
එක් වෙන්න බෑ කවදාකවත්

නිතර වැටෙනා කඳුළට ඉතින්
කතා කරගන්න පුලුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා
ඔබට මම ආදරේ කියලා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා
ගෙවෙන අපේ ආදරේ
කෙළවරක් සොයා තවම තැවෙනවා
මැරී මැරී ජීවිතේ
කොහොම පිළිගන්නේ මම නම්
ඔබේ දෑත අහිමියි කියා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියාගන්න
බෑ පණ මගේ
නොදක හිනැහෙන්නේ කොහොමැයි
කියා දෙන්න ඇවිදින් සොයා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත්
එක් වෙන්න බෑ කවදාකවත්

නිතර වැටෙනා කඳුළට ඉතින්
කතා කරගන්න පුලුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා
ඔබට මම ආදරේ කියලා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්


මෙවැනි video දිගටම නරඹන්න අපිව Subscribe කරන්න
Channel link - youtube.com/channel/UC1s3...

------------------------------------------------------------------------------

⭕ඕනැම සින්දුවක music / vocals වෙන වෙනම අහමු -    • ඕනැම සින්දුවක music / vocals වෙන වෙනම අහමු...  

⭕How to convert video to small size | video වල size අඩු කරමු -    • How to convert video to small size | video...  

⭕PC එකේ Screen එක Record කරමු | How To Record PC Screen -
   • PC එකේ Screen එක Record කරමු | How To Reco...  

⭕How to go YouTube Live using OBS Studio | OBS පාවිච්චි කරලා YouTube LIVE එකක් යමු -    • How to go YouTube Live using OBS Studio | ...  

⭕WhatsAPP වලට වටින whatsaga -    • WhatsAPP වලට වටින whatsaga | Tech With YK  

⭕PC එකෙන් YouTube Short Video Upload කරමු | How To Upload YouTube Short Video In Pc -    • PC එකෙන් YouTube Short Video Upload කරමු |...  

⭕ඔයාගේ Social Media YouTube එකට Link කරමු | How To Link Social Media To YouTube -    • ඔයාගේ Social Media YouTube  එකට Link කරමු ...  

------------------------------------------------------------------------------

contact - yasirukavishanka15@gmail.com

✔️SUBSCRIBE
✔️LIKE
✔️COMMENT
✔️SHARE

Thank For Watching

#yk_music

コメント

コメントを取得中...

コントロール
設定

使用したサーバー: watawata37